ඒ අනුව අද සිට අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථවලින් ගාස්තු අය නොකෙරේ. අධිවේගී මාර්ගවල ගාස්තු රහිතව ගමන් කල හැක්කේ ඕනෑම රජයක ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පමණි.
නමුත් රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව වෙනුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියළුම ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමේ තීරණය ගත් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.