මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාටත් කොවිඩ්

මැයි 20, 2021

    සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    ඊයේ දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

    Latest News