ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශ 02ක් හුදෙකලා කෙරේ

මැයි 20, 2021

    ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි 233 වත්ත සහ මහාවත්ත ප්‍රදේශය වහාම හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

    මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව සහ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 05ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

    තවත් දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගත් බවයි, යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

    isolated 1

    Latest News