කුමන අභියෝග පැමිණියද, ජිවිත පරිත්‍යාගයෙන් ලත් විජයග්‍රහණය පාවා දෙන්නේ නැහැ; අගමැති

මැයි 18, 2021

    කුමන අභියෝග පැමිණියද, ජිවිත පරිත්‍යාගයෙන් ලත් විජයග්‍රහණය පාවා නොදෙන බව, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද අවධාරණය කළේය.

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ දොළොස් වැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    Latest News