ෆයිසර් එන්නත මෙරට භාවිතයට අනුමැතිය

මැයි 07, 2021

    ෆයිසර් එන්නත රටතුළ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඒ බව පවසා සිටියාය. 

    Latest News