කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 96,478 දක්වා ඉහළට....

මැයි 02, 2021

    අද (02) වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ්-19 සම්පුර්ණ ආසාදිත සංඛ්‍යාව 109,861ක් වන අතර ඉන් පුද්ගලයින් 96,478ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    උදෑසන වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 12,696ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී. ගතවූ පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 503ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News