රාත්‍රී 10.00න් පසු රාත්‍රි සමාජ ශාලා සහ රැස්වීම් සති දෙකක් තහනම්

මැයි 01, 2021

    හෝටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව අද (01) සිට රාත්‍රී 10.00න් පසු පැවැත්වීම තහනම් කර තිබේ.

    තහනම සති දෙකක් පුරා පවතින බවයි,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ.

    Latest News