කොවිඩ් අවදානමක් නිසා පමුණුව රෙදිපිළි අලෙවිසැලක් වසා දැමේ

අප්‍රේ 20, 2021

    කොරෝනා ආසාදිත පුද්ගලයන් වාර්තා වීම හේතුවෙන් මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක් වසා දැමීමට මහරගම සෞඛ්‍ය වෛද්‍ය ද නිලධාරීන් කටයුතු කර තිබේ.

    මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරන ආකාරයට පසුගිය 10 වැනිදා කොරෝනා ආසාදිත පුද්ගලයන් 17 දෙනක් හඳුනා ගැනීම හේතුවෙන් මෙම රෙදිපිළි අලෙවිසැල වසා දැමීමට තීරණය කළ බව ඔවුන් ප්‍රකාශ කළේය.

    ඒ අනූව එහි සිටි පිරිස් නිරෝධායනය සඳහා යොමු කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News