දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

අප්‍රේ 17, 2021

    දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    පොදු දේපළ පනත යටතේ ඔහු අද (17) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. 

    Last modified on සෙනසුරාදා, 17 අප්‍රේල් 2021 09:33

    Latest News