උත්සව සමයේ දුඹුරු සීනි රු.10කින් පහළට

අප්‍රේ 05, 2021

    එළඹෙන උත්සව සමය වෙනුවෙන් මේ සතිය තුළ දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 10.00කින් අඩු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

     

    Latest News