සුදර්ශන පැණිය ජනගත වේ (වීඩියෝ)

අප්‍රේ 01, 2021
  • දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් වන සුදර්ශන පැණිය ජනගත කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ සම්ප්‍රේෂණ අංශය ඒකාබද්ධව මේ පිළිබඳව පර්යේෂණ සිදු කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිනෙක් මණ්ඩල ශාලාවේ දී සුදර්ශන පැණිය එළිදැක්වීම නමින් මෙම වැඩසටහන පසුගිය දා පැවැත්වුනා. ඊට මහාචාර්ය චන්න ජයසුමන, සිසිර ජයකොඩි යන රාජ්‍ය අමාත්‍යවරුද එක්ව සිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අප්‍රේල් 2021 15:57

    Latest News