පාස්කු ප්‍රහාරයේ වාර්තාව ගැන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අදත්

මාර් 25, 2021

    අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

    ඒ අනුව, අද පෙරවරු 10.00 සිට සවස 5.30 දක්වා මෙම කල් තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.

    Latest News