මස්කෙළිය නගරයෙන් කොරෝනා ආසාදිතයන් 11ක්

මාර් 22, 2021

    මස්කෙළිය නගරයෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 11ක් හඳුනාගෙන තිබේ.

    ඔවුන් නගරයේ හින්දු කෝවිලක කොවිඩ්-19 රෝගය වැළඳුණු පූජකවරයෙකුගේ ආශ්‍රිතයින් බවථ සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ඒ අනුව මස්කෙළිය නගරයේ හින්දු කෝවිල් සහ වෙළෙඳසැල් 4ක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබේ.

    Latest News