කොවිඩ්-19; එන්නත 829,865කට ලබා දී අවසන් (වීඩියෝ)

මාර් 22, 2021
  • 8කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා අට ලක්‍ෂ 29,865කට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත ඊයේ ලබාදුන් පිරිසට 645ක් ඇතුළත්. එන්නත්කරණය අද සිදු කෙරුණේ 53 වැනි දිනටයි.

     

    Last modified on සදුදා, 22 මාර්තු 2021 19:36

    Latest News