41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල ඇරඹේ

මාර් 17, 2021

    41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල ඊයේ ටවර් රගහලේ දී ආරම්භ විය. ප්‍රවීන කලාකරුවන් රැසක් එම උත්සවයට සහභාගී වී සිටියේය.

    ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙම නාට්‍ය උළෙල සංවිධානය කරයි.

    මාර්තු 26 වැනිදා දක්වා 41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල ටවර් රඟහලේ දී පැවැත්වේ.

    Latest News