ඉපලෝගම අතරමං වූ අලි පැටවෙකු බේරා ගනී

මාර් 12, 2021

    වයස අවුරුදු එකහමාරක් පමණ වන අලි පැටවෙකු ඉපලෝගම, පල්ලේකාගම ප්‍රදේශයේ සැරිසරමින් සිටිය දී ප්‍රදේශවාසීන් හා වනජීවී නිලධාරීන් එක්ව අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලයට බාර දෙනු ලැබ තිබේ.

    සිය මවගෙන් වෙන් වූ අලිපැටවාගේ ශරීරයේ තුවාල කිහිපයක් ද දක්නට ලැබුණු අතර ඒවා වෙඩි තැබීම්වලින් සිදුවූ තුවාල බවට සැක කරන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

    Latest News