වයස අවුරුදු එකහමාරක් පමණ වන අලි පැටවෙකු ඉපලෝගම, පල්ලේකාගම ප්‍රදේශයේ සැරිසරමින් සිටිය දී ප්‍රදේශවාසීන් හා වනජීවී නිලධාරීන් එක්ව අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලයට බාර දෙනු ලැබ තිබේ.

ගල්කිරියාගම කලාගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටි කුඩා වලකට වැටි සිටි කුඩා අලි පැටවුන් දෙදෙනකු වනජීවී නිලධාරීන්ගේ පැය තුනක පමණ දැඩි වෙහෙසක මෙහෙයුමකින් පසු ගොඩගනු ලැබිණි.

Latest News