වවුනියාව, රුවන්මඩුව රජමහා විහාරස්ථානය යළි සංවර්ධනයට අවධානය

පෙබ 26, 2021

    උතුරු ප්‍රදේශයේ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයක් වන වවුනියාව, රුවන්මඩුව රජමහා විහාරස්ථානය යළි සංවර්ධනයට අවධානය යොමුව තිබේ.

    ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම විහාරස්ථානය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වීම හේතුවෙන් විනාශවීමේ අවදානමකට ලක්ව ඇත. එහි වත්මන් තත්වය නිරීක්‍ෂණය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම්. සමන් බන්දුල‍සේන මහතා ද ඊයේ පුදබිම වෙත පැමිණියේය.

    Latest News