පාස්කු කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි (වීඩියෝ)

පෙබ 25, 2021
  • පාස්කු කොමිෂන් සභා වාර්තාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    ඒ පිළිබඳ විවාදය ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා දින නියම කිරීම ඉදිරියේදී සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 පෙබරවාරි 2021 11:39

    Latest News