ඊයේ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක්

පෙබ 25, 2021

    අද (25) උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 458 දෙනෙකු හදුනාගෙන ඇත.

    එම‌ ප්‍රද්ගලයින්‌ සියලුදෙනා දේශීයව හදුනාගත්‌ පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. හදුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩීම ආසදිතයින්‌ පිරිසක්‌ කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ වාර්තා වන අතරු ඒ ආසාදිතයින්‌ 94 ක්‌ ලෙසයි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිනයින්‌ 76 ක්‌ සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 59 ක්‌ ලෙස වාර්තා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 229 දෙනා දිවයිනේ හසු දිස්ත්‍රික්කවලින්‌ වාර්තා වේ.

    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ්‌-19 වෛරසය අංසාදනය වු සම්සූර්ණ අංසාදිතයින්‌ සංඛ්‍යාව 81,466 ක්‌ චන අතර ඉන්‌ සුද්ගලයින්‌ 76,513 ක්‌ සූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. එමෙන්ම රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිනයින්‌ 4,496 දෙනෙකු තවදුරවන්‌ ප්‍රතිකාර ලබයි.

    තවද ත්‍රිවිධ හමුදාව මගින්‌ සාලනය කරහු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක්‌ තුළ, පුද්ගලයින්‌ 10,075 දෙනෙකු නිරෝධායනය වෙමින්‌ සිටියි.

    පසුගිය පැය 24 තුළ රෝහල්ගනව සහ අතරමැදි ප්‍රතිකර මධ්‍යස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 672 ක්‌ සූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    Latest News