මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළට

පෙබ 17, 2021

    පසුගිය පැය 24 තුළ ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් පානදුර, කොච්චිකඩේ, පිලියන්දල, වැලිඔය, නයිනමඩම සහ අම්බලන්ගොඩ යන ප්රිදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 409ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (17) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 89ක් තුළ පුද්ගලයින් 9,099 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (16) දිනය තුල PCR පරික්ෂනණ 11,721 ක් සිදුකර ඇත.

    Latest News