ජාතික නාලිකාවේ 39 වන සංවත්සරයට ආගමික වතාවත්

පෙබ 13, 2021

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 39 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව සර්වාගමික වතාවත් අද පැවැත් වුනා.

    ඒ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ප්‍රමුඛ සංස්ථා නිලධාරීන්ගේ සහ සහභාගිත්වයෙන්.

    බෞද්ධ ආගමික වතාවත් පැවැත්වුනේ කොළඹ 7 ශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රම යෙදී වී විහාර විහාරාධිපති පූජ්‍ය මිරිහානේ නන්ද හිමියන්ගේ විසින් ආගමික වතාවත් මෙහෙය වනු ලැබුවා.

    හින්දු ආගමික වතාවත් ඉටු කෙරුණේ බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේ දී ශිව ශ්‍රී නාග රාජ කුරක්කල්තුමා පූජාව පැවැත්තුවා.

    රූපවාහිනි සංස්ථාවට ආශිර්වාද පතා ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියේ දී ඉටු කෙරුනා.

    කිතුනු ආගමික වතාවත් පැවැත්වුණේ බොරැල්ල ශුද්ධ වූ ලූක් තුමාගේ දෙව් මැදුරේ දී මේය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය විසින්.

    Latest News