කොවිඩ්-19; තවත් පුද්ගල මරණ 5ක්

පෙබ 13, 2021

    කොවිඩ්-19 තවත් පුද්ගල මරණ 5ක් ඊයේ මෙරටින් වාර්තා විය.

    ඔවුන් කොටගල, මතුගම, කොටහේන, කොළඹ-08 සහ කොළඹ-12 යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අවුරුදු 49,59,63,69 සහ 79 යන වයස්වල පසු වූ පිරිසක් මෙලෙස මියගොස් තිබේ.

    Latest News