ඇස්ට්‍රාසෙනෙකා එන්නත; දැනට එක් ලක්ෂ 79,197කට ලබාදෙයි

පෙබ 13, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත එක් ලක්ෂ 79,197 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 29 වැනි දිනයි. ඊයේ එන්නත ලබාදුන් පිරිසට 1,110ක් ඇතුළත්.

    Latest News