ඊයේ මෙරටින් කොවිඩ් මරණ 05ක්

පෙබ 13, 2021

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් කොළඹ 12, කොළඹ 08, කොටඟල, මතුගම සහ කොටහේන යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (13) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News