විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 15 ඇරඹේ

පෙබ 06, 2021

    2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 15 වැනිදා සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනූව සම්මුඛ පරීක්ෂණ දිවයිනපුරා පිහිටි සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දී පැවැත්වෙනු ඇති.

    සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගේ කැඳවීම් ලිපි අදාල විද්‍යාපීඨ මගින් තැපැල් කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News