උපාධිධාරීන්ට ලබන මස සම්මුඛ පරික්ෂණ - මහින්ද අමරවීර

ජන 22, 2020

    ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    Latest News