නීති පද්ධතිය පරිගණකගත කරයි

පෙබ 04, 2021

    සමස්ත නීති පද්ධතිය පරිගණකගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ එමගින් ප්‍රායෝගික ක්‍රමවේදයක් යටතේ කාර්යක්ෂමව නඩු විසඳීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වන බවය.

    මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙම අදහස් පළ කළේය.

    Latest News