ඊයේ තවත් කොවිඩ් මරණ 3ක්

පෙබ 01, 2021

    පසුගිය පැය 24 තූළ ශ්‍රී ලංකාව තුළින්‌ තවත් කොචිඩ් 19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 03 දෙනෙකු මියගොස්‌ ඇත.

    ඔවුන්‌ කඩුවෙල, අහඟුරුවාතොට සහ කොළඹ 08 යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌ ~ 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 308 ක්‌ දක්වා ඉහළ ගොස්‌ ඇත.

    Latest News