කාත්තාන්කුඩි ග්‍රාම සේවා වසම් 7ක් හුදකලා තත්වයෙන් නිදහස්

ජන 31, 2021

    පසුගිය මාසයක කාලයක් බලපැවැත්වෙන අයුරින් කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 10ක වසම් 7ක් අද(31) සිට හුදකලාවෙන් නිදහස් කරන බවට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

    අඛණ්ඩව ග්‍රාමසේවා 10 ක් හුදකලා කර තිබියදී ග්‍රාමසේවා වසම් 167 හැර වසම් 7ක් අද (31) හුදකලා බවින් නිදහස් කරයි.

    හුදකලාව ඉවත් කළද ප්‍රදේශයේ පොදු වෙළඳසැල්වල මද්‍රසා පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බවයි, සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

    Latest News