කොරෝනාවෙන් සුවය ලැබූවන් 56000 ඉක්මවයි (වීඩියෝ)

ජන 31, 2021
  • කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 879 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 56,277ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 62,445ක් වන අතර, රෝගීන් 5863 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 12:23

    Latest News