මෙරට තවත් කොරෝනා මරණ 8ක්

ජන 31, 2021

    මෙරට තවත් කොවිඩ් මරණ 8 ක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරනවා.

    ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News