භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරන්නේ අදාළ භූ චලන රිච්ටර් මාපකයේ ඒකකය 2.0ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි.
ඒ අනුව මඩොල්සිම, රිදීමාලියද්ද, අකිරිය ආදී ප්‍රදේශවලට ද මෙම කම්පනය දැනි ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළා.