වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව භූ චලනයක් (වීඩියෝ)

ජන 31, 2021
  • නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ චලන තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරන්නේ අදාළ භූ චලන රිච්ටර් මාපකයේ ඒකකය 2.0ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි.

    ඒ අනුව මඩොල්සිම, රිදීමාලියද්ද, අකිරිය ආදී ප්‍රදේශවලට ද මෙම කම්පනය දැනි ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළා.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 12:16

    Latest News