මෙරට පළමු කොවිඩ් එන්නත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙක්ට ලබාදෙයි (වීඩියෝ)

ජන 29, 2021
  • ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ජනතාවට ලබා දීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී අද ආරම්භ කෙරිණ.

      ඒ යුද හමුදා සාමාජිකයින් තිදෙනෙක්ට ප්‍රථමයෙන් එන්නත ලබාදීමෙන්.  මීට සමගාමීව එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 9ක දී අද උදේ ආරම්භ කෙරිණ.

    Last modified on සිකුරාදා, 29 ජනවාරි 2021 10:08

    Latest News