අද දිනයේ කොවිඩ් එන්නත් ලබාගත හැකි ස්ථාන

මැයි 15, 2021

    බස්නාහිර පළාත තුල කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පහත ස්ථානවලින් අද දිනයේද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත හැකියි.

    සංචරණ සීමාවන් පනවා තිබුණ ද මහජනතාවට ඔවුන්ගේ එන්නත ලබා ගැනීම සඳහා ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට යාමට අවසර හිමිවෙයි.

    Vax 01

    Vax2

     

    Latest News