නවීන් හා ආර්ජුන පක්ෂයේ තනතුර භාර නොගත් හේතුව (වීඩියෝ)

ජන 28, 2021
  • එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

    එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් නව තනතුරු පිළිබඳව අදහස් පළ කෙරුණා.

    Latest News