එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එක්සත් ජාතික පක්‍ෂයට දිනන්න පුලුවන්, වැඩියෙන්ම ජනතාව ඉල්ලන නායකයාව ජනපති අපේක්ෂක ලෙස නම් කළ යුතු යැයි අමාත්‍ය කබීර් හෂිම් පවසයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් කොළඹදී අද කැඳවා තිබිණ.

Latest News