මුල්ලියාවේලිහී දී කාලතුවක්කු පතරොම් තොගයක් සොයා ගනී

ජන 28, 2021

    යුද හමුදාව විසින් මුල්ලියාවේලි ප්‍රදේශයේ කළ සෝදිසියකදී පාවිචිච්යට නුසුදුසු කාලතුවක්කු පතරොම් තොගයක් අද (28) සොයා ගෙන තිබේ.

    9 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකාය හා මුල්ලියාවේලි පොලිසිය ඒක්ව පතොරම් තොගය සොයා ගෙන ඇත. ඒහි මිලිමිටර් 152 කාලතුවක්කු උණ්ඩ 110ක්, මිලිමීටර් 122 කාලතුවක්කු උණ්ඩ 36ක්, මිලිමිටර් 152 කාලතුවක්කු කාට්‍ර්ජ් 49ක්, මිලිමිටර් 122 කාලතුවත්කු කාට්‍රිජ් 29ක් සහ විලායක 10ක් තිබී හමුවී තිබේ. වැඩිදුර පරීක්ෂණ මුල්ලියාවේලි පොලිසිය සිදුකරයි.

    Latest News