පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ජන 25, 2021

    පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

    බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

    වෙඩිතැබීම සිදුවු ස්ථානයට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News