කාතිවරුන් පත්කිරීම ගැන ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි

ජන 23, 2021

    කාති උසාවි පද්ධතිය ක්‍රියාත්මක වන්නේ සහ ඊට අදාළ පත්වීම් සිදුකරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

    කාති උසාවි සදහා කාතිවරුන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගැනීමත් සමග ඒ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

    අදාළ පත් කිරීම් සදහා අධිකරණ අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයෙන් නොමැති බවයි අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවේ.

    Latest News