කොරෝනා එන්නතට පෙරහුරුව අද(23)

ජන 23, 2021

    කොවිඩ් වෛරසය සඳහා එන්නතක් මෙරටට ගෙන්වීමෙන් අනතුරුව එන්නත්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යායුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් අද (23) පැවැත්වීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර තිබෙනවා.

    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශීය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී එම පෙරහුරුව පැවැත්වෙන බවයි, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.

    Latest News