සිනමා කර්මාන්තය වසර දෙකකට විනෝද බද්දෙන් නිදහස්

ජන 12, 2021

    සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට ඊයේ (11) දින අදාළ අමාත්‍යංශවල අනුමැතිය ලැබී තිබේ.

    'කොවිඩ්-19'‍ වෛරසය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන ලබාදෙන්නැයි, සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවට අදාළව මෙම තීන්දුව ගනු ලැබීය.

    136074236 3619550004825173 3403949566115830769 o

     

    Latest News