කොළඹ මහජන පුස්තකාලය පාඨකයින්ට විවෘත වෙයි

ජන 05, 2021

    කොවිඩ්-19 වෛරසය හේතුවෙන් තාවකාලිකව වසා තැබූ කොළඹ මහ නගර සභාවට අයත් කොළඹ මහජන පුස්තකාලයේ ළමු පුස්තකාලය හා වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය යළි විවෘත කර තිබේ.

    ඊයේ (04) සිට පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා පාඨකයින්ට නැවත විවෘත කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇත.

    එමෙන්ම එහි සේවාවන් සඳහා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 6ක් ඉහත කාල සීමාවන් තුල විවෘතව පවතින අතර ස්ව අධ්‍යයන කටයුතුවල නිරත විශ්ව විද්‍යාල සිසුන් සඳහා අධ්‍යනය ශාලා පහසුකම් හා විමර්ශන පුස්තකාලය ද විවෘතව තැබේ.

    Library 900px 21 01 05

    Latest News