ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,000 ඉක්මවා ගොස් ඇත.
මේ වනවිට සුවය ලැබූ සංඛ්‍යාව 36,155ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 826 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.