බලගොල්ලාගම - රිය අනතුරකින් 2ක් මරුට

ඔක් 24, 2018

    බන්ධනාගාර බස් රථයක් හා වෑන් රථයක් බලගොල්ලාගම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    අනතුරින් සිව් දෙනෙකු තුවාල ලැබූ බව වාර්තාකරු පවසයි.

    තුවාලකරුවන් මහව රෝහලට ඇතුළත් කෙරිණ.

    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 11:16

    Latest News