බීමත් රියදුරන් 9000ක් අත්අඩංගුවට

දෙසැ 24, 2020

    ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියැදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 9000ක් පමණ යොමු කර ඇති බවයි.

    නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිුදරටත් පැවසුවේ, රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බැවින් නිරත්නතරව මාර්ගය භාවිත කිරීමේදී ප්‍රවේසමෙන් වාහන පදවන ලෙසයි.

    Latest News