නව නිවාස 6ක් ජනතා අයිතියට

දෙසැ 09, 2020

    "ඔබට ගෙයක්-රටට හෙටක්" ජාතික නිවාස වැඩසටහන යටතේ, ගම්පහ, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපනය කෙරුණු නව නිවාස 6ක් අද ජනතා අයිතියට පත් කෙරිණ.

    කට්ටුව, වැල්ලවීදිය, කුරණ සෙත්තප්පාඩුව, පෝරුතොට සහ ඒ්ත්තුකාල යන ප්‍රදේශවල නව නිවාස ඉදිකර තිබේ. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු පිරිසක් මීට සහභාගි වූහ.

    Latest News