මත්තේගොඩ මාර්ග සංවර්ධනයට රු. කෝටි 7ක්

දෙසැ 09, 2020

    මත්තේගොඩ, කිරිගම්පමුණුව ප්‍රධාන මාර්ගය කාපට් කිරීම සහ නව පදික වේදිකාවක් සකස් කිරීම අද ආරම්භ කෙරිණ.

    රුපියල් කෝටි 7ක් මීට වෙන්කර තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට ඒක්වූහ.

    Latest News