රාගම-පේරලන්ද වැව සංවර්ධනය කෙරේ

දෙසැ 09, 2020

    රුපියල් කෝටි 15ක වියදමින් රාගම-පේරලන්ද වැව සංවර්ධනය කෙරේ. ව්‍යායාම මංතීරුවක් ද ව්‍යාපෘතියට ඇතුලත්.

    සමස්ත ව්‍යාපෘතිය වසරක කාලයකින් අවසන් කිරීමට නියමිතයි. ඉදිකිරීම් අද ආරම්භ කෙරුණේ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ සහභාගිත්වයෙන්.

    Latest News