නව ව්‍යාපාර අදහස් 146කට රජයෙන් මූල්‍යාධාර

දෙසැ 09, 2020

    නව ව්‍යාපාරික අදහස් ඇති විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් 146ක් ව්‍යවසායකයන් බවට පත්කිරීමේ අරමුණෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පසුගියදා ආරම්භ කෙරිණ.

    ඒම ප්‍රතිපාදන රුපියල් ඒක් ලක්ෂ පනස් දහසේ සිට හතළිස් ලක්ෂය දක්වා පිරිනැමේ. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ අමාත්‍ය විමල් වීරවංශ මහතායි.

    Latest News